රස FM යනු අන්තර්ජාලය හරහා විකාශය කරන ගුවන්විදුලි නාලිකා අතුරින් පැරණි සිංහල ගීතවලට ප්රමුඛත්වයක් දෙමින් හින්දි ගීත ද ඇතුලත්ව ඔබ කැමතිම සුන්දර ගීත ප්රචාරය වන නාලිකාවකි. උසස් සංගීත රසවින්දනයක් සඳහා ඔබ කැමතිම ගීත රසය ඔබ වෙත ගෙන එන රස FM සමඟ එක් වන්න.



අප නාළිකාව පිළිබඳ ඔබට සිතෙන දේ, අදහස් හා යෝජනා, ගීත ඉල්ලීම් හෝ නාළිකාව සම්බන්ධ ඕනෑම දෙයක් පහත සඳහන් දුරකථන අංකයට WhatsApp කරන්න.
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.